මා 2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග තරඟයෙන් උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. එම ජයග්‍රහණය මාගේ ඉමහත් සතුටට ෙහ්තු විය. එය මාෙග් පාසල් ජීවිතෙය් ලැබූ විෙශ්ෂ ජයග්‍රහණයක් ෙස් මම සලකන්ෙනමි. මාෙග් ෙමම ජයග්‍රහණයට අප පාසෙල් සියළු ෙදනාෙග්ම සතුට සහ සුභ පැතුම් පළ කෙළ්ය.